විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.
පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ද මියගොස් ඇත.
ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.