11-04-2023 | 6:28 AM
COLOMBO (News 1st) - ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට යළ කන්නයේ භාවිත කිරීම සඳහා යුරියා මෙට්‍රික් ටොන් 3800 ක් මෙරටට ලබාදී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, එම පොහොර තොගය ලබන සතියේ මෙරටට ලැබෙන බවයි.
යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙසට එය මෙරටට ලබාදී ...