.webp)
COLOMBO (News1st) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 මැයි 29 සිට 2023 ජුනි 08 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ පහත දැක්වෙන නිවේදනයේ සඳහන් දුරකතන අංක හෝ විද්‍යුත් තැපෑල මගින් සාපෙළ විභාගයට අදාළ වැඩිදුර විමසීම් සිදු කළ හැකියි.