10-04-2023 | 10:13 AM
COLOMBO (News1st) – අද (10) පස්වරුවේ පළාත් රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති .
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් ...