පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ස්වාමි පුරුෂයා විසින් බිරිඳට එලෙස පහරදී ඇති බවයි.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 46 කි.
ප්‍රදේශයෙන් පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.