පොලීසිය සඳහන් කළේ, තවත් පස් දෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවයි.
ජල පහරට හසුව මුදාගත් තවත් 16 හැවිරිදි සිසුවෙකු මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඔවුන් නිත්තවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.