.webp)
පාස්කු මංගල්‍ය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපතිවරයා සඳහන් කළේ, වින්දිතයින්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බවයි.
එවැනි සිදුවීම් ඉදිරියට ඇති නොවන බවත්, ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බවත්, ජනාධිපතිවරයා අවධාරණය සිය නිවේදන හරහා අවධාරණය කර සිටී.
ජාති, ආගම්, පක්ෂ, පාට, භේදයකින් තොරව සමස්ත ලාංකිකයින්ගේ අපේක්ෂා සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බව, ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පටු දේශපාලන අරමුණුවලින් සහ පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙළක් සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බවයි.