.webp)
සභාපතිවරයා සඳහන් කළේ, පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා වෙත අදාළ කමිටු වාර්තාව භාරදෙන බවයි.
වාර්තාව භාරදීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා, ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර ඇතැයි, මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.
දැනට සිටින 8,000 කට අධික පළාත් පාලන ආයතන මහජන නියෝජිත සංඛ්‍යාව අඩකින් අඩු කිරීම කමිටුවේ, සැලසුමයි.