ඒ, සම්ප්‍රේෂණ මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ය.
ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ , ඇතැම් උස් ප්‍රදේශවලට ජල සැපයුම අඩාල විය හැකි බවයි.