09-04-2023 | 5:45 PM
COLOMBO (News 1st) – කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ, සම්ප්‍රේෂණ මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ය.
ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැ...