නැගෙනහිර මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

වන දෙදෙනෙකු දුම්රියක ගැටීමෙන් නැගෙනහිර මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

by Staff writer 08-04-2023 | 10:38 PM

COLOMBO (News 1st) -  නැගෙනහිර මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි..  

ඒ, ගල්ඔය සහ පලුගස්වැව දුම්රිය ස්ථාන අතර, මාර්ගයේදී වන අලි දෙදෙනෙකු දුම්රියේ ගැටීමෙන් ය.