උ‌ඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

උ‌ඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

by Staff writer 08-04-2023 | 10:35 PM

COLOMBO (News 1st) -  උ‌ඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.. 

ඒ, හපුතලේ සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ය.