අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (07) රුපියල් 330.56 ක් ලෙස දැක්විය.
මෙම කාලය අතරතුරදී ජපානයෙන් ඒකකකට සාපේක්ෂව 11.8% කින් සහ බ්‍රිතාන්‍ය ස්ටලින් පවුමකට සාපේක්ෂව 9.4% කින් ද රුපියල ශක්තිමත් වී ඇත.