08-04-2023 | 3:34 PM
COLOMBO (News 1st) - පරිභෝජනයට නුසුදුසු හා වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා සති අන්තයේ වැටලීම් ක්රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ, උත්සව සමය තුළ මේ වන විට වැටලීම් 1,250 ක් කර ඇති බවයි.
ඊයේ (07) දිනය තුළදී වැටලීම් 151 ක් සිදුකර ඇති අතර ඉන් ...