පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවයි

QR කේතයට පිටින් ගිය පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයීම අත්හිටුවයි

by Staff writer 07-04-2023 | 10:13 AM

COLOMBO (News 1st) – ඉන්දීය ඔයිල් සමාගමට අයත් පිරවුම්හල් 26ක් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවා ඇතැයි, ලංකා ඉන්දීය ඔයිල් සමාගම සඳහන් කරයි. 

ඒ , QR කේතයට පරිබාහිරව කටයුතු කිරීම හේතුවෙන් ය.