.webp)
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.
ඒ අනුව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 20,000 ක කූපන් පතක් ගොවියෙකු වෙනුවෙන් නිකුත් කරනු ඇත.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම සහනාධාරය ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.