පාස්කු සතිය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

by Staff writer 06-04-2023 | 10:00 PM

COLOMBO (News 1st) –  හෙටින් (07)ආරම්භ වන පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.