ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමට තීරණයක්

දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ තීරණයක්

by Staff writer 06-04-2023 | 10:14 AM

COLOMBO (News 1st) - දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, එම පාලම සංරක්ෂණය කර සංවර්ධනයට පියවර ගෙන ඇති බවයි.