.webp)
ඒ අනුව, කඩුල්ල මුවා කරමින් දැවී යන අවස්ථාවක ULTRAEDGE සහ BALL TRACKING වැනි තාක්ෂණික සහය මෙහිදී නොලැබෙනු ඇති.
විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ, නමුත් දුවද්දී දැවී යාම් සදහා තෙවැනි විනිසුරුගේ සහය ලබා ගත හැකි බවය.
ඒ අනුව, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය විනිසුරුවරුන්ගේ ප්‍රමිතිය මැන බැලෙන තරග වටයක් වනු ඇති.