05-04-2023 | 8:15 AM
COLOMBO (News 1st) - අධිචෝදනා 34ක් එල්ල වුවත්, තමා නිවැරදිකරු බව ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේදී පවසා තිබේ.
ඒ, නිව්යෝර්ක් අධිකරණයේ පැවති නඩු විභාගයක් අතරතුරදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටී අවස...