.webp)
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණයට අදාළ කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කරන බවයි.
මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ලබන 10 වැනි දා යින් පසුව තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, ලබන 10 වැනි දාට පෙර අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් පළාත් පලාන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 25 වැනි දාට පෙර පැවැත්වීමේ හැකියාවක් ඇති බවයි.