03-04-2023 | 7:11 AM
COLOMBO (News 1st) – වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ, මේ සඳහා විවිධ පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සමිති, සමාජ හා සිවිල් සංවිධාන මෙන්ම ශිෂ්‍ය සංවිධාන ද එක් වන බවයි.
නව බදු ...