.webp)
COLOMBO (News 1st) – ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා චීන විදේශ අමාත්‍යවරයා හමු වී තිබේ .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙරට අතර පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි .
වසර 3කට පසු චීනයට පැමිණී පළමු ජපාන අග්‍රමාත්‍යවරයා වන්නේ හයාෂි යොෂිමාසා යි .
ජපානය වටා යුද ක්‍රියාකරකම් වැඩිකිරීමට චීනය, රුසියාව සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ජපාන විදේශ අමාත්‍යවරයා සිය කනස්සල්ල පළ කර තිබේ .