.webp)
ආනයනික කිරිපිටි මිල ඊයේ (01) සිට අඩු කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
02.ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි ගමනට සමුදෙයි..
ප්රවිණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා ඊයේ (01) අලුයම අභවප්‍රාප්ත විය.
03.බදුල්ලේදී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු මරුට..
බදුල්ල ක්‍රීඩාංගණය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
04.අප්‍රේල් රාජ්‍ය සේවක වැටුප 10 වැනිදා හෝ ඊට පෙර..
අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
05.අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති හිටපු ජනපති මහින්ද හමුවට
අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයින් ඇතුළු පිරිසක් ඊයේ (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබේ.
විදෙස් පුවත්
01.යුක්රේනයට ආධාර ලබා දීමට IMF අනුමැතිය
යුක්රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක ආධාර පැකේජයක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය හිමිව තිබේ.