COLOMBO (News 1st) – කතරගම, වැඩිහිටිකන්ද මාර්ගයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය සඳහන් කළේ, තුවාලකරු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය ප්‍රකාශ කළේ ය.