.webp)
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ දුම්රිය පීලීපැනීමට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ,දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කරන තෙක්, කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් දුම්රිය ධාවන කටයුතු සීමා කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.