.webp)
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළේ, සිරුර සිසිල් කරවන ආහාර මෙම දිනවල වැඩි වශයෙන් ලබාගත යුතු බවයි.
අවදානම් කාණ්ඩ ඒ පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව ද, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළා ය.