සුළු වැරදිවලට සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට කළ හැකි විකල්පයක් සොයනවා, අධිකරණ ඇමති

සුළු වැරදිවලට සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට කළ හැකි විකල්පයක් සොයනවා, අධිකරණ ඇමති

සුළු වැරදිවලට සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට කළ හැකි විකල්පයක් සොයනවා, අධිකරණ ඇමති

කර්තෘ Staff writer

02 Apr, 2023 | 7:32 am

COLOMBO (News 1st) – සුළු වැරදිවලට සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාර ගතකිරීම වෙනුවට කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග අධ්‍යයනය කරමින් ඇතැයි' අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සැකකරුවන් යම් භාරකරුවෙකු යටතේ තබා අධීක්ෂණය කිරීම වැනි වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]