English
தமிழ்
කර්තෘ Haindu Gihan
02 Apr, 2023 | 7:43 am
එම ප්‍රතිපත්තියට අනුව, බටහිර රාජ්‍යයන්ට එරෙහිව කටයුතු සංවිධානය කිරීමට විශේෂ සන්ධානයක් නිර්මාණය කිරීමට ද, තීරණය වී ඇතැයි රුසියානු බලධාරීන් සඳහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාව ඒ හරහා, චීනය සහ ඉන්දියාව සමග සබඳතා ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
අවසන් වරට රුසියාව විදේශ ප්‍රතිපත්ති සංශෝධනයක් සිදුකළේ 2016 වසරේදී යි.
යුක්‍රේන ආක්‍රමණය හමුවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, රුසියාවට අඛණ්ඩව සම්බාධක පැනවීම පදනම් කරගනිමින් මෙම සංශෝධනය සිදුකර තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපතීත්වය, රුසියාවට හිමිවීම පිළිබඳව යුක්‍රේනය සිය විරෝධය පළ කළේ ය.
යුක්‍රේනය පවසන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පසුබිමක රුසියාවට සභාපතීත්වය දීම හාස්‍ය දනවන කරුණක් බවයි.
31 May, 2023 | 08:38 AM
28 May, 2023 | 02:55 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS