02-04-2023 | 7:43 AM
COLOMBO (News 1st) - බටහිර විරෝධී ක්‍රියාමාර්ග ඇතුළත්ව රුසියාව, සිය විදේශ ප්‍රතිපත්තිය සංශෝධනය කර ඇත.
එම ප්‍රතිපත්තියට අනුව, බටහිර රාජ්‍යයන්ට එරෙහිව කටයුතු සංවිධානය කිරීමට විශේෂ සන්ධානයක් නිර්මාණය කිරීමට ද, තීරණය වී ඇතැයි රුසියානු බලධාරීන් සඳහන් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළ...