.webp)
එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කළේ, දිස්ත්රික් සහ ප්රදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් මත ඊයේ (31) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබු එහි කාලය මෙලෙස දීර්ඝ කළ බවයි.
සුබ සාධක ප්රතිලාභ සමීක්ෂණ කටයුතුවල නිරත නිලධාරීන්ට ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ හිංසාවන්ට එරෙහිව කටයුතු කරන්නැයි පොලීසියට උපදෙස් දුන් බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කළේ, සුබ සාධක ප්රතිලාභ පනත අනුව එම පියවර ගෙන ඇති බවය.