.webp)
COLOMBO (News 1st) – බදුල්ලේ රිය අනතුර කැබ් රථයක් පෙරළී පාසල් සිසුන් දෙදෙනෙකු මරුට..
බදුල්ල ක්රීඩාංගණය ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අනතුරින් තවත් පාසල් සිසුන් 6 දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය
බදුල්ල ප්රදේශයේ පාසල් 2ක් අතර පැවැති වාර්ෂික ක්රිකට් තරගයකට සමගාමිව පැවැත්වූ රථ පෙළපාලියක කැබ් රථයක් එලෙස අනතුරට පත් වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.