.webp)
ඒ අනුව අද සිට ආනයනික කිරිපිටි කිලෝග්රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්රෑම් 400ක මිල රුපියල් 80 කින් අඩුවනු ඇති.
කෙසේ වෙතත් අද හා හෙට නිවාඩු දිනවන බැවින් ලබන සඳුදා සිට නව මිල ගණන් යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.