.webp)
එම විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ, අද පෙරවරු 10.00 ට කතානායක නිල නිවසේදීයි.
ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ, ජාතික විගණන කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වී ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම මේ වනවිට අවසන් කර ඇති බවයි.