ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

කර්තෘ Staff writer

01 Apr, 2023 | 6:12 am

1. පොලිස් භාරයට ගත් සමාජ ක්‍රියාකාරීන් මුදා හැරේ – ඊයේ (31) පස්වරුවේ මිරිහානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසිය භාරයට ගත් සමාජ ක්‍රියාකාරීන් පිරිස පසුව මුදාහැර තිබේ.

2. ගම්මැද්ද පර්යේෂණ වාර්තා කැලණිය විශ්වවිද්‍යාලයට – ගම්මැද්ද පර්යේෂණ වාර්තා ඊයේ (31) කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ලබා දුන්නේ ය. 

3. ලොව රටවල් 96 ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මෙරටට හඳුන්වා දෙයි – ලොව රටවල් 96 ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මෙරටට හඳුන්වා දීම සිදු කෙරිණි.

4. IMF ණය ලැබුණත් විදේශීය ණය ගෙවීම තවදුරටත් අර්බුදයක – ශ්‍රී ලංකා බලධාරීන් – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලැබුණ ද විදේශීය ණය ගෙවීම් සම්බන්ධයෙන් තව දුරටත් අර්බුදයක සිටින බව ශ්‍රී ලංකා බලධාරීන් ණය හිමියන්ට ප්‍රකාශ කර තිබේ. 

5. අයිතීන් උල්ලංඝණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඛනිජ තෙල් වෘත්තිකයින් සැරසෙයි – වැඩවර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අනිවාර්ය නිවාඩු යැවීම සහ සේවා පරිශ්‍රයන්ට ඇතුල්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, ආචාර්ය අශෝක රංවල මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]