01-04-2023 | 7:05 AM
COLOMBO (News 1st) - අභාවප්රාප්ත, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියෙදී රාජ්ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතවේ.
මේ වනවිට දේහය ඇඹුල්දෙනියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
අද පෙරවරු 9.00 න් පසුව සනත් න...