English
தமிழ்
කර්තෘ Staff writer
31 Mar, 2023 | 3:45 pm
COLOMBO ( News 1st ) – ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාර පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී පහරදීම සිදුකර සැකකරුවන් පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළ අතර පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට මේ වන වනවිට අනාවරණය වී ඇති බවයි.
ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් ද හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
04 Oct, 2023 | 07:55 AM
04 Oct, 2023 | 06:09 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS