නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ෆින්ලන්තයට තුර්කියේ අනුමැතිය හිමිවෙයි

නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ෆින්ලන්තයට තුර්කියේ අනුමැතිය හිමිවෙයි

නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ෆින්ලන්තයට තුර්කියේ අනුමැතිය හිමිවෙයි

කර්තෘ Staff writer

31 Mar, 2023 | 6:21 pm

COLOMBO ( News 1st ) – නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ෆින්ලන්තයට තුර්කියේ අනුමැතිය හිමිව තිබේ. 

එම සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට නම්, අනෙකුත් සියලුම සාමාජිකයින්ගේ අනුමැතිය ඔවුන්ට හිමිවිය  යුතුයි. 

තුර්කිය කිහිප වතාවකදී ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳව සිය විරෝධය පළ කළ ද ඊයේ (31) තුර්කි පාර්ලිමේන්තුව ඊට අනුමැතිය ලබා දී තිබෙන අතර  ඒ අනුව ජූලි මාසයේදී ලිතුවේනියාවේදී පැවැත්වීමට නියමිත නේටෝ සංවිධානයේ සමුළුවේදී ෆින්ලන්තය නිල වශයෙන් සාමාජිකත්වය ලබාගැනීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]