English
தமிழ்
කර්තෘ Staff writer
31 Mar, 2023 | 4:05 pm
COLOMBO ( News 1st ) – උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
දුම්රිය රියැදුරන්ගේ සංගමය පැවසුවේ බලධාරින් අතර පැවති සාකච්ඡාවකින් පසුව වැඩවර්ජනය තාවකාලිකව අත්හිට වූ බවයි.
තුන්වන පන්තියේ රියැදුරන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත අද (31) දහවල් 12.00 සිට අදාළ රියැදුරන් ධාවනයෙන් ඉවත් වූ අතර මේ හේතුවෙන් දුම්රිය 02ක් අවලංගු කිරීමට ද සිදූවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
04 Jun, 2023 | 04:40 PM
04 Jun, 2023 | 12:21 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS