English
தமிழ்
කර්තෘ Staff writer
31 Mar, 2023 | 7:00 am
ඒ, 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට මුදල් ගෙවා එම සම්බන්ධය පිළිබඳ තොරතුරු වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.
ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් මෙම කාන්තාවට ලබා දුන් බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥවරයාද ඔහුට එරෙහිව සාක්ෂි ලබා දී තිබේ.
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට අපරාධ චෝදනා ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තාවල සඳහන් ය.
ඔහුට මෙම චෝදනා එල්ල වන්නේ, 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය සදහා ඔහු තරග කරන බවට නිවේදනය කර ඇති පසුබිමකයි.
28 May, 2023 | 02:55 PM
25 May, 2023 | 06:38 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS