English
தமிழ்
කර්තෘ Staff writer
31 Mar, 2023 | 2:56 pm
COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියා විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනා ගැනීමට සමත් වී තිබේ.
එම තරග අංශයේ දී ඔහු දැක් වූ දක්ෂතාව මීටර් 63.18 ක් ලෙස වාර්තා වූ අතර ඔස්ට්‍රේලියා විවෘත පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කම් ද ශ්‍රී ලංකාවට හිමි විය.
සමිත දුලාන් හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම මෙසේ දිනා ගැනීමට සමත් විය.
28 May, 2023 | 02:20 PM
21 May, 2023 | 12:33 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS