ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ළිඳකට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළට

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ළිඳකට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළට

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර ළිඳකට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

31 Mar, 2023 | 1:28 pm

COLOMBO (News 1st) – ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දේවස්ථානයක, ආගමික උත්සවයක් අතරතුර සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඉන්දීය මාධ්‍ය වාර්තා ක ළේ,  ආවරණය කර තිබූ ළිඳක් මත, වන්දනා කරමින් සිටි පුද්ගලයින්, එම ආවරණය කඩා වැටීමත් සමඟ ළිඳ තුළට ඇද වැටී ඇති බවයි. 

අනතුරින් මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇති අතර ළිඳ තුළ සිරවී සිටි පුද්ගලයින් 18 දෙනෙකු මුදාගත් බව ඉන්දීය බලධාරීන් විසින් බේරාගනු ලැබ ඇත. 

තුවාල ලැබූ තවත් පුද්ගලයින් 16 දෙනෙකු රෝහල්ගත කර තිබේ. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]