English
தமிழ்
කර්තෘ Staff writer
31 Mar, 2023 | 9:46 am
COLOMBO (News 1st) – ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම ඊයේ(31) ආරම්භ කළ බවයි.
මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා එම බිත්තර බෙදා හැරේ.
රුපියල් 35ක මිලකට එම බිත්තර බෙදා හැරීමට පියවර ගත් බව ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ, මෙරට සමස්ත බිත්තර මිළ අඩු වනතෙක් සිය නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවයි.
දැනට ආනයනය කරන බිත්තර සිය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
10 Jun, 2023 | 08:32 AM
10 Jun, 2023 | 06:35 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS