31-03-2023 | 6:07 PM
COLOMBO ( News 1st ) - පසුගිය 28 වැනිදා කොළොන්නාව ඛනිජ තෙල් නිමාව තොග ගබඩා පර්යන්තයේ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා විමර්ශනය කරන්නැයි අමාත්‍ය, කංචන විජේසේකර අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලිස්පතිවරයා ...