16 හැවිරිදි කැනේඩියානු ක්‍රීඩිකා සමර් අලුත් කළ ලෝක වාර්තාව

16 හැවිරිදි කැනේඩියානු ක්‍රීඩිකා සමර් අලුත් කළ ලෝක වාර්තාව

16 හැවිරිදි කැනේඩියානු ක්‍රීඩිකා සමර් අලුත් කළ ලෝක වාර්තාව

කර්තෘ Staff writer

30 Mar, 2023 | 10:35 am

COLOMBO (News 1st) –  16 හැවිරිදි කැනේඩියානු ක්‍රීඩිකා සමර් මැකින්ටොෂ් මීටර් 400 කාන්තා පිහිනුම් නිදහස්ආර ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කළේ ය. 

ඒ කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී විනාඩි 3යි තත්පර 56යි දශම 0 8ක දක්ෂතාවක් දක්වමිනි. 

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා එරී ටිට්මස් මීට පෙර එම වාර්තාවට හිමි කම් කියු අතර සමර් මැකින්ටොෂ්ගේ පළමු ලෝක වාර්තාව ද මෙය වේ. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]