English
தமிழ்
කර්තෘ Staff writer
30 Mar, 2023 | 1:42 pm
COLOMBO (News 1st) – කළුතරට සිට කිලෝමිටර් 24 ක ඔබ්බෙන් වූ මුහුදේ භූ චලනයක් හට ගෙන තිබේ.
එහි ප්‍රභලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුට් ඒකක 3.7 ක් ලෙසයි.
News1st කළ විමසිමකදි භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කළේ, භූ චලනය බේරුවල , මග්ගොන , කළුතර හා පිළියන්දල ප්‍රදේශවලට දැනි ඇති බවයි.
මෙම භූ කම්පනයෙන් බලපෑමක් නොමැති බවත් සුනාමි අවදානමක් නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කළේ ය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS