English
தமிழ்
කර්තෘ Staff writer
30 Mar, 2023 | 9:08 am
COLOMBO (News 1st) – බදු ගැටලුවට විසඳුම් නොලැබෙන්නේ නම් ලබන 03 වනදා සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.
ඔවුන් ඊයේ (29) අවධාරණය කළේ, මේ පිළිබඳ අවසන් ලිපිය අද (30) ජනාධිපතිවරයාට යොමු කරන බවයි.
වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ (29) පස්වරුවේ කොළඹදී රැස්විය.
වෛද්‍ය, විශ්වවිද්‍යාල, බැංකු, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති නියෝජිතයින් මෙයට එක්ව සිටි අතර ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර තිබේ.
වෘත්තිය සමිති 47 කගේ සහභාගීත්වයෙන් පසුගි යදා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ, රුපියල් ලක්ෂයට වැඩි ආදයම් ලබන්නන් සදහා අය කරන උපයනවිට බද්ද ඇතුළත් බදු ක්‍රමවේදය සංශෝධනය කිරීම මුල් කරගනිමිනි.
බැංකු ණය පොලී අනුපාතික සංශෝධනය, විදුලි බිල ඇතුළු ජීවන වියදම අඩු කිරීම යන කරුණු ද ඔවුන්ගේ ඉල්ලීම් අතර විය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS