30-03-2023 | 3:47 PM
COLOMBO (News 1st) – මෙරට රත්රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
අද (30) පෙරවරුවේ කොළඹ, හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගිය අතර ඊයේ (29)එය දැක්වුණේ රු. 161,000ක් ලෙසයි.
මේ අතර ඊයේ (29) රු. 175,000ක් ...