.webp)
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද දින මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙළීමට සමගාමීව, බස් රථ ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති බවයි.