ත්‍රීරෝද රථ ගාස්තුත් පහළ හෙළයි..

ත්‍රීරෝද රථ ගාස්තුත් පහළ හෙළයි..

by Staff writer 29-03-2023 | 4:32 PM

COLOMBO (News 1st) - ඉන්ධන මිල පහළ හෙළීමට සමගාමීව,ත්‍රීරෝද රථ ගාස්තු පහළ හෙළීමට ත්‍රී රෝද රථ සංගම් තීරණයකර තිබේ.

සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති,ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ, දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80 ක් දක්වා පහළ දමන බවයි.